අනිද්දා (11) පස්වරුවේ එම සාකච්චාව පැවැත්වෙන බව ජතික නිදහස් පෙරමුණේ ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතා සදහන් කරයි.
ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා තම පක්‍ෂ විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම සාකච්චාව පැවැත්වෙන බවද ඔහු සදහන් කලේය. ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ, ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

No comments:
Post a Comment