බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරග කළ ලාංකික තරුණියන් දෙදෙනාගේ ඡන්ද ප්‍රතිඵල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරග කළ ලාංකික තරුණියන් දෙදෙනාගේ ඡන්ද ප්‍රතිඵල

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරග කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරුණියන් දෙදෙනාම එරට පාර්ලිමේන්තුවේ ආසන හිමිකරගෙන ඇත.

චමාලි ප්‍රනාන්දු කේම්බ්‍රිජ් ආසනය නියෝජනය කරමින් කන්සවේටිව් පක්ෂයෙන් තරග වැදිණු අතර ඇයට එම ආසනයෙන් හිමි වූයේ තෙවන ස්ථානය යි.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් නැගෙනහිර හැරෝ ආසනයෙන් තරග වැදුණු උමා කුමරන්ට  හිම වූයේ එම ආසනයේ දෙවන ස්ථානයයි.



No comments:

Post a Comment

Post Bottom Ad