Vigasa Puwath Contact. (විමසීම්) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

Vigasa Puwath Contact. (විමසීම්)


මාධ්‍ය කියන්නෙ සමාජයට විශාල බලපෑමක් කරන ක්ෂේත්‍රයක්. ප්‍රාග්ධනය මගින් හැසිරවෙන ප්‍රබල මාධ්‍ය ආයතන අද නොයෙකුත් න්‍යායපත්‍රයන් වලට අනුව හැසිරෙමින් ඉන්න බව කාටත් පැහැදිලි කරුණක්. 


සියයට අනූ නවයක්ම න්‍යායපත්‍ර ධනපති ක්‍රමයේ පාලකයන්ගේ උවමනාවන්ට අනුව සකස් වූ ඒවා. ඒ වගේම එම ආයතන, තම ප්‍රාග්ධන හැකියාවට හා තමා සතු මාධ්‍යයේ ප්‍රබල සන්නිවේදන හැකියාවට අභියෝග කරන්න, සමාජයේ අනෙකුත් කණ්ඩායම් වලට ඇති නොහැකියාව භාවිතා කරමින් කිසිදු හිරිකිතයකින් තොරව සත්‍ය වසන් කරමින්, තමන්ට අවශ්‍ය දේ සත්‍ය බවට පත් කරමින්, වැල්වටාරම් ප්‍රවෘත්ති බවට පත්කරමින්,පුරසාරම් දොඩවමින් ඉතාමාත් ඉදිමුණ හිසින් අත්තනෝමතිකව වැඩ කරනවා.

අපි මෙන්න මේකට අභියෝග කරන්න දරන උත්සහයක් තමා Vigasa Puwath වෙබ් අඩවිය. මේ වෙබ්අඩවිය ඔබේ ම වෙබ්අඩවිය කරගන්න. අපිට ලියන්න. ඔබේ අදහස්, යෝජනා වගේ ම චෝදනාත් අපිට එවන්න. සඟවන ඇත්ත අපි හෙළිදරව් කරමු.

පිළිතුරු දීමේ අයිතිය.

'Vigasa Puwath' වෙබ් අඩවියේ පල වන යම් පුවතක් හේතුවෙන් ඔබ අපහසුතාවයට පත් වුයේ නම් ඒ පිළිබඳව පිළිතුරු දීම සඳහා ඔබට ද අයිතියක් තිබේ.

කතෘ මණ්ඩලය :
vigasapuwath@gmail.com

Advertising:
buddhika.jayamaha@gmail.com

දැන්වීම් සදහා කොන්දේසි.


* අසීමිත දර්ශණය කිරීම් සහ අසීමිත ක්ලික් කිරීම්.

* අවශ්‍ය ඕනෑම වෙලාවක දැන්වීම් බැනරය ලින්ක් එක ආදිය වෙනස් කිරීමට හැක.

* සියලු දැන්වීම් මුදල් ගෙවීමෙන් පසුව පලකරයි.

* දැන්වීම් පල කරන අය මුදල් ගෙවීමෙන් පසු e-mail මාර්ගයෙන් බැනරය හා ලින්කුව එවිය යුතු වන අතර දුරකථන අංකයක්ද ලබා දිය යුතුය.

* දැන්වීමේ කාල පරාසය ඉවර වූ පසු එයට කලින් දින e-mail මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ.

* නියමිත දිනට මුදල් ගෙවීම කල නොහැකි වුවහොත් බැනරය ඉවත් කරනු ලැබේ.

* පහත ලින්ක් එක මත ක්ලික් කර අපගේ වෙබ් අඩවිය පිලිබද වැඩි විස්තර ලබා ගත හැක.

https://www.alexa.com/siteinfo/vigasapuwath.blogspot.com

අපගේ වෙබ් අඩවි :


    Ads Sizes & Prizes (Jpeg,Gif,Flash) 

    Top Banner Ads 600 x 60 = 1000 Rs (per month)

    Top Banner Ads 250 x 60 = 750 Rs (per month)

    Right Side Ads 350 x 60 =  500 Rs (per month)

    Fotter Ads 300 x 60 = 250 Rs (per month)

    සියලුම ගාස්තු පිළිබඳව vigasapuwath@gmail.com  මඟින්ද විමසිය හැක.

    No comments:

    Post a Comment

    Post Bottom Ad