යාපනයට මාළු වැස්සක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

යාපනයට මාළු වැස්සක්

යාපනයේ නල්ලූර් ප්‍රදේශයට ඊයේ (11) සවස හදිසියේ ඇදහැළුණු වර්ෂාවක් සමග කුඩා ප්‍රමාණයේ මාළු විශාල ප්‍රමාණයක් වැටී ඇතැයි වාර්තා වේ.

මෙම වර්ෂාව විනාඩි විස්සක පමණ කාලයක් පැවති අතර ඒ අවස්ථාවේදී මේ අන්දමට මාළු වැටුණු බවත් යාපනයේ නල්ලුර් ප්‍රදේශවාසීන් කියා සිටියේය. වර්ෂාව වැටී ඇත්තේද යාපනයේ නල්ලූර් ප්‍රදේශයට පමණි.

No comments:

Post a Comment

Post Bottom Ad