tag:blogger.com,1999:blog-44670254083332712972024-03-13T08:22:12.271+05:30විගස පුවත් 24x7 - Vigasapuwath 24x7ශ්‍රී ලංකාවේ වේගවත්ම අන්තර්ජාල පුවත් සපයන්නා / Srilanka Fast Web News Provider 24x7විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.comBlogger58526125tag:blogger.com,1999:blog-4467025408333271297.post-7585998161974786582020-12-01T11:59:00.001+05:302020-12-01T11:59:10.206+05:30දූෂකයන්ගේ වෙඩි පහරින් අවසන් හුස්ම පොද රැකගන්න වේදනා විදින ජලගැලුම් නිම්න රක්ෂිතයේ සද්දන්තයෙක්..

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-20787582742103255182020-12-01T11:57:00.003+05:302020-12-01T11:57:47.883+05:30 ජලගැලුම් නිම්න රක්ෂිතයේ ඇත්තටම සිදුවන්නේ මොනවද ? ජන මාධ්‍යයේ නොපෙන්වූ දර්ශන..

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-58797188542437595542020-11-29T11:10:00.001+05:302020-11-29T11:10:20.216+05:30LPL දෙවනත් කල Afridi ගේ ඉනිම (Video)

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-89355482277101328112020-11-29T10:57:00.002+05:302020-11-29T10:57:19.708+05:30Lpl 2020 Colombo Kings vs Galle Gladiator Match Highlights

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-26821839733660689982020-11-29T10:56:00.000+05:302020-11-29T10:56:01.311+05:30Lpl 2020 Kandy Tuskers vs Dambulla Vikings Match Highlights (Video)

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-10570604706017435152020-11-14T10:21:00.001+05:302020-11-14T10:21:38.723+05:30කොරෝනා අස්සේ ජනයි ප්‍රියයි අත්තඩංගුවට - නුඩුත් නෑ බඩුත් නෑ නිදහස් - සමාජයෙන් වසන්කල වීඩියෝව එළියට [VIDEO]

නඩු නැතිවම නිදහස් කලේ ඉහලින් ලැබුනු නියෝගයකටද?

YouTube හරහා ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව සිටින ජනප්‍රිය YouTube තරු දෙකක් වන ජනා සහ ප්‍රියා පසුගිය දිනක අත්තඩංගුවට පත්ව ඇත. නමුත් මෙය මාධ්‍යයෙන් වසං කිරිමට ජනා සහ ප්‍රියා අතුල සමීපතමයින් කටයුතු කලද මේවන එම අත්තඩංගුවට ගත්තා යැයි කියන මොහොතේ ඔවුන් දෙදෙනා මාංචු සහිතව සිටින වීඩියෝවක් අන්තර් ජාලයට එක්ව තිබේ.

එම වීඩියෝව රාත්‍රී කාලයේ ලබාගත් වීඩියෝවක් වන අතර එහි දක්නට ලැබෙන්නේ ජනා සහ ප්‍රියා මාංචු සහිතව ඇවිද එන ආකාරයයි.

නමුත් කෙසේ හෝ මොවුන් බන්ධනාගාර ගත නොකර නිදහස් කිරීමට කටයතු කර ඇති බවත් මොවු දැන් නිදහස්ව ඇතැයි යන්න ලැබුනු තොරතුරු මත මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු අනාවරණය කරගැනීම සඳහා ජනා සහ ප්‍රියා දුරකථනය ඔස්සේ සම්බන්ධකරගැනීමට අප උත්සාහ කළ නමුත් ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකුත් දුරකතනය ලබාගැනීමට කටයුතු කලේ නැහැ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගත් වහාම ඔබ වෙත ගෙන ඒමට Gossip 99 සූදානමෙන්..

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-76834212800906492792020-11-14T10:17:00.005+05:302020-11-14T10:17:23.006+05:30භූමිදානය ගැන තීන්දුව ඇමැති පවිත්‍රා අතේ

පවිත්‍රා වන්නිආරච්චි

කොරෝනා

භූමිදානය

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-33211424411932928722020-11-14T10:17:00.003+05:302020-11-14T10:17:20.719+05:30පිරිත් නූල්, පැන් අතට දෙන්න එපා

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-19973471424393743212020-11-14T10:17:00.001+05:302020-11-14T10:17:19.722+05:30පී.සී.ආර්. පරීක්ෂණ අවම වශයෙන් 12,000ක් සිදුකළ යුතුයි

වෛද්‍ය හරිත අලුත්ගේ

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-86258885776769104922020-11-14T09:42:00.001+05:302020-11-14T09:42:07.037+05:30ට්‍රම්ප් යන්න බැහැ කියන්නෙ හරියට ලංකාවේ, කෙන්යාවේ, සිම්බාබ්වේ, නායකයො වගේ - මේරි රොබින්සන්

අයර්ලන්තයේ හිටපු ජනපතිනි (1990-97) ප්‍රකට නීතිවේදිනී මේරි රොබින්සන් ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සිදු කළ ප්‍රකාශයක් මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇතිකර තිබෙයි.

ඇමරිකාවේ ජනපති තරගයෙන් පරාජයට පත්වී ඇති බව දැනදැන තවමත් ජයග්‍රහණයක් වෙනුවෙන් සිහින මවමින්අ නවශ්‍ය සටනක නියැළෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ප්රජාතන්ත්රවාදයට පටහැණි හැසිරීමක නිරතවන බවත් ඔහුගේ මෙම හැසිරීම සමාන වන්නේ ලංකාවේ කෙන්යාවේ හෝ සිම්බාබ්වේ වැනි රටවල නායකයන්ගේ හැසිරීමකට බවත් ඇගේ ප්‍රකාශයයි.

අයර්ලන්තයේ සුවිශේෂ පිළිගැනීමක් ඇති විද්වතෙකු වශයෙන්ද සැලකෙන හාවර්ඩ් නීති සරසවියේ උපාධිධාරිනියක වන ඇය නිරතුරුව සමාජ විවරණ සිදු කරන්නියකි.

'අයිරිෂ් පොස්ට්' පුවත්පත ඇය කළ මෙම ප්‍රකාශය වාර්තා කර තිබුනේ මෙසේය.

"අයර්ලන්තයේ හිටපු ජනාධිපතිනි මේරි රොබින්සන් එක්සත් ජනපද මැතිවරණයෙන් පරාජයට පත්වීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය විවේචනය කර තිබේ. ට්‍රම්ප් පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම 'කෙන්යාව, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ වැනි රටවල අස්ථාවර හා ප්රජාතන්ත්ර විරෝධී තත්වයන්' සමඟ ඇය සැසඳුවාය. ට්‍රම්ප් ප්රජාතන්ත්රවාදී බල සංක්‍රමණයට ගරු නොකිරීම පිළිබඳව තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව රොබින්සන් මහත්මිය පැවසුවාය."

වාර්තාව ඇතුළත් අයිරිෂ් පොස්ට් පුවත මෙතැනින්

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-38630937037442290372020-11-14T09:17:00.001+05:302020-11-14T09:17:14.741+05:30කොරෝනා දෙවැනි රැල්ලේ වැඩිම මරණ කොළඹින්

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-83124993648480967632020-11-14T08:42:00.003+05:302020-11-14T08:42:08.327+05:30"දේහයන් භූමදානයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැහැ" – මොහොමඩ් මුසම්මිල්

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමදානයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

මේ මොහොතේ ක්‍රියාත්මක වන සෞඛ්‍යය නීති රෙගුලාසි අනුව වැදගත් වන්නේ හැඟීම් නොව සත්‍ය තත්ත්වය බවද ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පිටින් ඇතැමුන් ප්‍රකාශ කිරීම කනගාටුදායක බවද සඳහන් කරන ඔහු අලි සබ්රි මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යම් ගැටලු ඇතැයිද කියා සිටී.

කොරෝනා ආසාදිතය මියයන අයගේ දේහයන් ආදාහනය කරන්නේ ද භූමදානය කරන්නේ යන්න තීරණය කළ යුත්තේ කැබිනට් මණ්ඩලය නොව සෞඛ්‍ය බලධාරීන් ගෙන් යුතු කමිටුවක් විසින් බවද ඔහු සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ සමාජ මාධ්‍ය සාකච්ඡාවකදීය…

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-3445659140603606692020-11-14T08:42:00.001+05:302020-11-14T08:42:07.413+05:30දේශපාලකයන්ගේ එක පෑන් පහරින් වනාන්තර සහ පුරා විද්‍යා බිම් අක්කර ලක්ෂ 12 ක් අනතුරේ – විශේෂ හෙළිදරව්ව

වන සාංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන ජීවී සාංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරුණු වනාන්තර පද්ධති ආරක්ෂා කිරීම ඉලක්කය වූ 5/2001 චක්‍රයේඛය, පසුගිය දා නිකුත් වූ 01/2020 චක්‍රයේඛය හරහා අහෝසි කිරීම හේතුවෙන් පුරාවිද්‍යා බිම් සහ වනාන්තර බිම් අක්කර ලක්ෂ 12ක් අනතුරට හෙළා ඇති බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි.

පුවත්පත් නිවේදනයක් යොමු කරමින් එම පෙරමුණ පෙන්වා දෙන්නේ එම චක්‍රෙල්ඛය හේතුවෙන් දේශපාලකයන්ගේ හෝ නිලධාරීන්ගේ එක පෑන් පහරකින් එම පුරාවිද්‍යාබිම් විනාශයට පත් කිරීමට හැකි තත්වයක් නිර්මාණය වී ඇති බවය.

සම්පූර්ණ නිවේදනය පහතින් –

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-9347785314640977152020-11-14T08:21:00.001+05:302020-11-14T08:21:42.376+05:30කොරෝනා මෘත දේහ භූමදානය නොකල යුතුයි - ආදාහනය කල යුතුයිග වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී කියයි

කොරෝනා ආසාදිතයකු මිය ගියහොත් එම මෘත දේහ ආදාහනය කිරීමටත් භූමදානය නොකිරීම මේ මොහොතේ වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශය කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ එනිසා මේ අවස්ථාවේ මෙරටින් වාර්තාවන සියලුම කොරෝනා ආසාදිතයන් අාදාහනය කල යුතු බවයි.

කොරෝනා ආසාදිතයන් ලෙස මුලින් හදුනාගෙන මිය යන අය සේම මුලින් හදුනා නොගෙන මරණ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත යයි හෙලි වුවහොත් ආදාහනය සිදුකරන බව ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-19043821145431310502020-11-14T07:42:00.003+05:302020-11-14T07:42:23.954+05:30කොරෝනා මෘතදේහ භූමදානය කරන්නැයි ඉල්ලීම් එනවා.. කමිටු වාර්තාවෙන් පසු තීරණය ගන්නවා - පවිත්‍රා

කොරෝනා ආසාදිතය මෘතදේහ භූමදානය කිරීමට විවිධ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් ලැබී ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත් එස කමිටු වාර්තා කිහිපයක් තමන් වෙත ලැබීමට නියමිත බවත් ඇය පවසයි.

එම වාර්තා ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වන බවද ඇය කියා සිටියාය.

පසුගිය කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තීන්දුවක් නොගත් බවද ඇය සඳහන් කළාය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කරන ලද්දේ කැබිනට් මණ්ඩලය විසින් තමනට කල දැනුම් දීම අනුව යයිද ඇය තවදුරටත් කියා සිටියාය.

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-39074428613947113762020-11-14T07:42:00.001+05:302020-11-14T07:42:21.320+05:30කොරෝනා මෘත දේහ ආදාහනය කල යුතුයි.. භූමදානය නොකල යුතුයි - වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී

කොරෝනා ආසාදිතයකු මිය ගියහොත් එම මෘත දේහ ආදාහනය කිරීමටත් භූමදානය නොකිරීම මේ මොහොතේ වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශය කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ එනිසා මේ අවස්ථාවේ මෙරටින් වාර්තාවන සියලුම කොරෝනා ආසාදිතයන් අාදාහනය කල යුතු බවයි.

කොරෝනා ආසාදිතයන් ලෙස මුලින් හදුනාගෙන මිය යන අය සේම මුලින් හදුනා නොගෙන මරණ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත යයි හෙලි වුවහොත් ආදාහනය සිදුකරන බව ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-31550726769705849082020-11-13T14:17:00.001+05:302020-11-13T14:17:13.662+05:30බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි කියා මන්ත්‍රීවරු 19ක් ලිපියක් අත්සන් තබයි - විමල්, දිනේෂ්, උදය, වාසු ඇතුළු බහුතරය නෑ

බැසිල් රාජපක්ෂ

පාර්ලිමේන්තුව

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-9863674582525561452020-11-13T13:17:00.001+05:302020-11-13T13:17:39.755+05:30කිසිදු රැපිඩ් ටෙස්ට් කට්ටලයක් රජයෙන් මෙතෙක් මිලදී ගෙන නෑ - චන්න ජයසුමන

චන්න ජයසුමන

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-15692140053980020722020-11-13T12:43:00.005+05:302020-11-13T12:43:51.492+05:30රජය කිසිසේත්ම ෆේල් නෑ.. කොරෝනා හොදින් පාලනය කරලා තියෙන්නේ - හමුදාපති

කොරෝනා වෛරසය රජය කිසිසේත්ම අසමත් වීමක් සිදු වී නැති බවත් වෛරස ව්‍යාප්තිය ඉතා හොඳින් පාලනය කරගෙන සිටින බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. රජය අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ ඉතාමත් හොඳින් වෛරසය පාලනය කරනු ලබන බවද පැවසූ ඔහු කිසි විටෙක අසත්‍ය කීමේ උවමනාවක් නැති බවත් සඳහන් කළේය.

අද පෙරවරුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධ වෙමින් ඔහු මේ බව පැවසීය.

රටේ ජනතාවට අඩුම පීඩනයක් සහ ආර්ථිකයට අවම හානියක් ඇතිවන ආකාරයට මෙම කටයුතු සිදුකරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

කිසිසේත්ම රජට ෆේල් නැති බවත් මෙතරම් ජන ඝනත්වයක් සහිත කොළඹ ප්‍රදේශයේ දී ද වෛරසය මේ තත්ත්වයෙන් පාලනය කරගෙන සිටින බවත් පැවසූ ඔහු මෙතරම් සංකීර්ණ තත්ත්වයක් මතු වූයේය රටටම මත්ස්‍යයන් ප්‍රවාහනය කරන වෙළඳ සංකීර්ණෙයන් බවද පැවසීය.

මිනුවන්ගොඩ පොකුර මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් කිසිසේත්ම රජයේ ෆේල් නැති බවත් ෆේල් වන්නේද නැති බවත් තව දුරටත් කියා සිටියේය.

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-34182571243364210922020-11-13T12:43:00.003+05:302020-11-13T12:43:50.495+05:30හුදෙකලා කළ ප්‍රදේශවල අදත් ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් : අත්අඩංගුවට ගත් පිරිස 22ක් දක්වා ඉහළට - (video)

පොලිසිය විසින් ගුවන් හමුදාවේ සහය ඇතිව හුදෙකලා කොට ඇති මෝදර ප්‍රදේශයේ සිදුකළ හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන ගුවන් නිරීක්ෂණ මෙහෙයුමකින් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිසට එරෙහිව ඉදිරියේදී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ක්ෂණික විහිදුම් බලකාය, පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව සිටියා.

ඊයේ දිනයේදී ද සිදුකළ ගුවන් නිරීක්ෂණ මෙහෙයුමකින් මෝදර ප්‍රදේශයේ දී පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ් කළේ හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව සෑමවිටම නිවෙස් තුල රැඳී සිටිය යුතු බවයි. යම් හදිසි අසනීප තත්ත්වයක් ඇතිවුවහොත් ඔහුව රෝහල කරා රැගෙන යාමට ඇඳිරි නීති බලපත්‍රයක් අවශ්‍ය නොවන බවද මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියා.

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-43008259785705381402020-11-13T12:43:00.001+05:302020-11-13T12:43:48.060+05:30කොරෝනා මුස්ලිම් මෘතදේහ ගැන තීන්දුව ගන්න සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන්නා - කැබිනට් ප්‍රකාශක

කොරෝනා ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් කැබිනට් මණ්ඩලයේදී නොගත් බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

කැබිනට් මණ්ඩල ප්‍රකාශකයා ලෙස වගකීමෙන් මේ බව සඳහන් කරන බවද ඔහු කියා සිටියේය.

පසුගිය කැබිනට් මණ්ඩලයේ දී මෙන්ම ඊට පෙර ඒවා දීද මෙම ප්රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් කිසිදු තීරණයක් නොගත් බවත් ඔහු සඳහන් කළේය.

මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් සම්බන්ධයෙන් තීරණයක් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට බාර දුන් බව ද ඔවුන්ගේ තීරණය අනුව ඉදිරි කටයුතු සිදු කරන බවද ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනී බලය වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-13121312399686342792020-11-13T12:22:00.001+05:302020-11-13T12:22:15.595+05:30බොරැල්ල පොලිසියේ නිරෝධායනය කළ නිලධාරීන් රහසේම ගමේ පැනලා - මාට්ටු වුනේ මෙහෙමයි

බොරැල්ල පොලිසියෙන් කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග නිල නිවෙස්වල නිරෝධායනට ලක්කළ පොලිස් පිරිසක් ගෙවල් වසා දමා ගම්බිම්වලට යාම සම්බන්ධව පරීක්ෂණයක් අරඹා ඇති බව අද අරුණ පුවත්පත හෙළිකර තිබෙනවා.

මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා නිල නිවාස යළි පවරා ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න නියෝග කර ඇති බව එහි සඳහන්.

බොරැල්ල පොලිසියෙන් වැඩිම ආශ්‍රිතයන් පිරිසක් වාර්තාවීමත් සමග ඒ අසලම පිහිටි පොලිස් නිල නිවාසයද නිරෝධායනයට යොමු කරනු ලැබුවා.

නිරෝධායනයට ලක් කළ නිවාසවලට වියළි සලාක මලු බෙදාදීමට යාමේදී නිවාස හතක් වසා දමා තිබීමෙන් මේ බව හෙළිව තිබෙනවා.

ෙම් අතර බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් ආසාදිතයන් බවට පත් වූ හේතු සොයා පොලිස් බුද්ධි අංශ විමර්ශනයක් අරඹා ඇත. පොලිස්පති යටතේ ඇති පොලිස් විශේෂ කාර්යාංශය යොදවා මෙම විමර්ශනය අරඹා තිබුණා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට මසුන් ගැනීමට ගිය පොලිස් මුළුතැන්ගෙවල්වල සේවය කළ අයට කොවිඩ් වැලඳීමෙන් එය පොලිසියට ව්‍යාප්ත වූ බව මුලදී අනාවරණය වුණා.

ඊයේ (12 වැනිදා) උදෑසන වන විට පොලිස් පොකුරේ ආසාදිතයන් 639ක් වාර්තා වූ අතර 3740ක් නිරෝධායනයට යොමුකර තිබෙනවා . බොරැල්ල හා කොටුව පොලිස් ස්ථානවලින් වැඩිම රෝගීන් වාර්තා වුණා.

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-75785475009858511802020-11-13T12:18:00.013+05:302020-11-13T12:18:51.850+05:30ඇප ඉල්ලීම ඉවතට - රිෂාඩ් යළි රිමාන්ඩ්

රිෂාඩ් බදියුදීන්

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-21537756140460565092020-11-13T12:18:00.011+05:302020-11-13T12:18:50.797+05:30ඉවත් කල 8ට වෙනම ආසන පනවන මෙන් කළ ඉල්ලීමට කථානායකගෙන් ප්‍රතිචාර නැහැ

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0tag:blogger.com,1999:blog-4467025408333271297.post-9806113242339941852020-11-13T12:18:00.009+05:302020-11-13T12:18:48.415+05:30හුදෙකලා කළ ප්‍රදේශවාසීන් සාගතයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක

විගස පුවත් I Vigasapuwathhttp://www.blogger.com/profile/05658963054612273015noreply@blogger.com0