අප කළ විමසීමකදී එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තමන්ට පහර දුන් බව පවසා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා මේවන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බවත් විපක්ෂ නායකට පහරදීමේ සිද්ධියට නගරාධිපතිවරයා කලුබෝවිල රෝහලේ දී අත්අඩංගුවට ගත් බවත්ය.
ඊයේ (07) විපක්ෂ නායක සුගත් අප්පුහාමි මහතාට පහර දුන්නැයි කළ පැමිණිල්ලක් අනුව පොලිසිය නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
නගරාධිපති පහර දුන් බව පවසමින් සුගත් අප්පුහාමි මහතාද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
No comments:
Post a Comment