සල්මන් ඛාන්ගේ සිර දඩුවම අත්හිටුවයි. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

සල්මන් ඛාන්ගේ සිර දඩුවම අත්හිටුවයි.

සුපිරි නළු සල්මන් ඛාන්ට ලබාදුන් වසර 5ක සිරදඩුවම ඉන්දීය මහාධිකරණය විසින් අත්හිටුවා ඇත. 

ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය අනාවරණය කර ඇත්තේ  මෙම අත්හිටුවීම තාවකාලික බවය.

මීට දින දෙකකට ඉහතදී සල්මන් ඛාන්ට මුම්බායි අධිකරණය විසින් වසර 5ක සිරදඩුවමක් නියම කළ‍ේ 2002 වසරේදී මුම්බායි නගරයේ පදික වේදිකාවක නිදා සිටි පුද්ගලයින් 5 දෙනෙකු සිය ජිප් රථයෙන් යටකර පලා යාම සම්බන්ධයෙන්.




No comments:

Post a Comment

Post Bottom Ad