ගුවන් සමාගම් දෙක ‘එමිරෙට්ස්’ට විකුණන්න සූදානම්.. ගුවන් සමාගම් සේවකයෝ කැළඹෙති… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

ගුවන් සමාගම් දෙක ‘එමිරෙට්ස්’ට විකුණන්න සූදානම්.. ගුවන් සමාගම් සේවකයෝ කැළඹෙති…

එමිරේට්ස් සමාගමට මෙරට ඇති ගුවන් සමාගම් දෙක වන ශ්‍රී ලංකා එයාර්ලයින් හා මිහින් ලංකා විකුණා දැමීමට සූදානමක් පවතින බවට ඒවායේ සේවකයින් අතර මහත් කැළඹීමක් මතුව තිබේ.

අදාල විකුණා දැමීම සඳහා වන අවසන් සාකච්චා ලබන 15 වැනිදා පැවැත්වෙනු ඇති බවත් සමාගම් දෙකෙහි සේවය කරන 5000කට අධික සේවකයන්ගෙන් 2000ක් ඉවත් කිරීමට තීන්දු කර ඇති බවද සේවක පිරිස් අතර සාකච්චා වෙමින් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad