ජනපතිට-අගමැතිට ඊළග ඡන්දෙන් පාඩමක් ඉගෙනගන්න වෙයි..- අර්ජුන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 9, 2017

ජනපතිට-අගමැතිට ඊළග ඡන්දෙන් පාඩමක් ඉගෙනගන්න වෙයි..- අර්ජුන




මෙරට ක‍්‍රිකට් දුෂණ වංචා ගැන මෙරට බලධාරීන් තීන්දුවක් නොගන්නේ නම් ඒ සම්බන්ධයෙන් ලෝක ක‍්‍රිකට් කවුන්සිලයට වුවද යාමට තමන් සූදානම් බව හිටපු ක‍්‍රිකට් නායක ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය. සුමතිපාල පවුල බුකිකාරයන් යයි රටම දනිනත් ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර ඒ ගැන නොදැන සිටීම කණගාටුවට කරුණක් යයිද ඔහු එහිදී පෙන්වා දුන්නේය. මේවා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයාද වගකිව යුතු යයිද කී ඇමති අර්ජුන නිවැරදි තීන්දු නොගතහොත් එන මැතිවරණයේදී ඒහි ප‍්‍රථිපල ලැබෙනු ඇති බවත් සදහන් කලේය.




No comments:

Post a Comment

Post Bottom Ad