ජනපති මෛත‍්‍රී තිරුපතියේ විශේෂ පූජාවක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 9, 2017

ජනපති මෛත‍්‍රී තිරුපතියේ විශේෂ පූජාවක


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඉන්දියාවේ තිරුපති දේවාලයේ පූජාවකට සහභාගී වූ බව

ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා (07) දිනයේ ඉන්දියාව බලා ගොස් ඇති ඔවුන් දෙදෙනා ඊයේ (08) දිනයේ මෙම විශේෂ පූජාවක් පවත්වා ඇත.

ඉන්දීය හින්දු පවත්පත් වාර්තාවක මේ බව සදහන්ව ඇත. ජනාධිපති සිරිසේන 2015 පෙබරවාරි මාසයේදීත්, 2016 අගෝස්‌තු මාසයේදීත් ඉන්දීය තිරුපති දේවාලයේ විශේෂ පූජාවන්ට සහභාගී විය.

No comments:

Post a Comment

Post Bottom Ad