බෞද්ධයා නාලිකාවේ සභාපති දරණාගම කුසලධම්ම හිමි ඇමරිකාවේ රෝහලකට ඇතුළු කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 9, 2017

බෞද්ධයා නාලිකාවේ සභාපති දරණාගම කුසලධම්ම හිමි ඇමරිකාවේ රෝහලකට ඇතුළු කෙරේ..



බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගල කුසලධම්ම හිමියන් හසිදි වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක් සදහා ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත.

හෙට දිනයේ උන් වහන්සේ එරට ප‍්‍රකට රෝහලකට ඇතුළු කිරීමට නියමිත අතර මේ සදහා වන සියළු වියදම් රජය විසින් දරනු ලබයි. කුසලධම්ම හිමියන් කොළඹ 07 සම්බෝධි විහාරයේ විහාරධිපති හිමියන්ද වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad