විශ‍්‍රාම සුවයෙන් ගෙදරට වී නොසිට මෙම රජය විසින් ආරම්භ කර ඇති වගා සංග‍්‍රාමයට එක් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක මහතා පැවසීය.
මේ සදහා ‘ඵල දරන විශ‍්‍රාමය’ නම් අලූත් වැඩසටහනක් ආරම්භ කර ඇති බවද ඔහු වැඩි දුරටත් එහිදී කියා සිටියේය.

No comments:
Post a Comment