වන්දිභට්ටයන් දොඩවන නොබෙල් තෑගි කතා බොරු.. ජනාධිපතිගේ අන්තර්ජාතික පිලිගැනිම බිංදුවට වැටිලා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 9, 2017

වන්දිභට්ටයන් දොඩවන නොබෙල් තෑගි කතා බොරු.. ජනාධිපතිගේ අන්තර්ජාතික පිලිගැනිම බිංදුවට වැටිලා..



ජනාධිපති මෛත‍්‍රීට නොබෙල් තෑග්ගට නිර්දේශ වූයේ යයි වන්දි භට්ටයන් විසින් දොඩවන කතා අමූලික බොරු බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

ජනාධිපතිට තිබූ අන්තර්ජාතික පිලිගැනිම මේ වන විට බිංදුවට වැටී ඇති බවත් එම වාර්තාව සදහන් කරයි.

ජනාධිපතිවරයා පසුගිය රජය සමයේ ඇමතිවරයෙක්ව සිටියදී මෙරට වේල්ලක් ඉදිකිරීමට ආ ඔස්ටේ‍්‍රලියානු සමාගකින් අයථා ලෙස මුදල් උපයා ගත්තේ යයි ලෝක බැංකු පරීක්‍ෂණයකින් පවසා තිබීමද මෙම තත්වයට හේතු වී ඇති බව එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

සම්පූර්ණ පුවත මෙතනින්


No comments:

Post a Comment

Post Bottom Ad