මුලදී මෙම පිළිවෙතට අවසර නොතිබූ අතර කටාර් රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සෞදි බලධාරීන් සමග සෘජුව සාකච්චා කර අදාළ අවසරය ඉල්ලා ඇත. පසුගිය ජුනි මාසයේ සිට කටාරය ත්‍රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් අරාබි රාජ්‍යයන් සබඳතා අත්හැර තිබුණි.

No comments:
Post a Comment