විජිත හේරත් පැදවූ රිය හැප්පුනු අවස්ථාවේ වීඩියෝ මෙන්න… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

විජිත හේරත් පැදවූ රිය හැප්පුනු අවස්ථාවේ වීඩියෝ මෙන්න…

රාජගිරියේ HSBC බැංකුව අසලදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් විසින් පැදවූ රථය අනතුරට ලක් වූ අවස්ථාවේ එහි සිටි අයෙකු පටිගත කරන ලද වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් ඇත.

අමු කුණුකරුපයෙන් මන්ත‍්‍රීවරයාට ජනතාව බැණ වදිනු පැහැදිලිව ඇසෙන එම වීඩියෝව...


 

No comments:

Post a Comment

Post Bottom Ad