ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහභාගී වූ උත්සවයක් පැවතෙද්දී ඊයේ පස්වරුවේ හම්බන්තොට මිරිජ්ජවිල ෂැන්ග්‍රිල්ලා තරු පහේ හෝටලයේ මඩුවක් ගිනිගෙන තිබේ.
එම හෝටලය විවෘත කිරීමේ උත්සව ඊයේ දින පැවති අතර මෙසේ ගිනි ගැනීම සිදුව ඇත්තේ එහි පැවති ගිනි කෙළි සංදර්ශනක් හේතුවෙනි.
ජනාධිපතිවරයාද මේ අවස්ථාවේ ගිණිකෙළි සංදර්ශනය නරඹමින් සිට තිබේ. ගිනි ගැනීමට ලක් වූයේ හෝටලය අසල පිදුරු මඩුවකි. මින් දේපල හෝ ජීවිත හානි සිදුව නැත.
Thursday, June 2, 2016
ජනපති සිටියදීම හෝටලයේ කොටසක් ගිනිගනී..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment