පංචවිද කාර් එක එයි.. බජාජ් Qute රුපියල් තුන් ලක්‍ෂයයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 2, 2016

පංචවිද කාර් එක එයි.. බජාජ් Qute රුපියල් තුන් ලක්‍ෂයයි..

බජාජ් සමාගමේ නවතම මෝටර් රථයක් මෙරට වෙලඳපලට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 

‘කොඩ්රිසයිකලය’ (Qute)ලෙස නම් කර ඇති මෙම වාහනය අමෙරිකානු ඩොලර් 2000ක් හෙවත් ශ‍්‍රී ලංකා රුපියල් රුපියල් ලක්‍ෂ තුනකට ආසන්න මිලකට ඉන්දීය වෙළඳපලට හඳනුවා දී ඇත.

ශ‍්‍රි ලංකා වෙලඳපලේදී බදු කොපමණ වේදැයි තවම නොදන්නා නමුත් මේ දිනවල එම රථ කිහිපයක් මෙරට තත්ව පරීක්ෂාවට ලක්කරමින් ඇත. පුද්ගලයින් සිවු දෙනෙකුට ලමන් කල හැකි මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 70ක් වන අතර පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය වෙයි.

මුදල් ඇමති රවි කරුණානායක මහතා ඊයේ කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ ත‍්‍රිරෝද රථයකට වඩා අඩු මිලකට මෝටර් රථයක් ලබා දෙන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad