ලිංගිකත්වය කියන්නේ ගොඩක් රහස්‍ය දෙයක් කියලා තමයි සමාජයේ මතය. නමුත් එකිනෙකාගේ ලිංගික ආශාවල් විවිධාකාරයි. එවැනි වෙනස් ආශාවක් ඇති ලංකාවේ අය වෙනුවෙන් ක්‍රියාත්මක වන ජාවාරමක් ගැන තොරතුරු හෙළිවෙලා තියෙනවා.
ඔවුන්ගේ අළුත්ම වැඩේ තමයි බිරිඳ හෝ පෙම්වතිය තවත් පුද්ගලයෙකු සමඟ ඔහුගේ බිරිඳ හෝ පෙම්වතිය වෙනුවට හුවමාරු කරගනිමින් ලිංගික ආශ්වාදය ලැබීම සඳහා අවශ්‍ය පාර්ශවයන් හට ඒ සඳහා පහසුකම් සපයන එක. මේ සඳහා එම කණ්ඩායම භාවිතා කරන්නේ ෆේස්බුක් වැනි සමාජ ජාල මාධ්‍යයයි
ඒ ඔස්සේ අවශ්‍ය පුද්ගල කණ්ඩායම් ග්‍රහණය කරගැනීම සඳහා “ජෝඩු මාරූ” යනුවෙන් හදුන්වා දෙමින් මෙම වැඩේ ක්‍රියාත්මක කරනවා. විවාහ වී සිටින හෝ පෙම් කරන යුවලකට තවත් යුවලක් හා සම්බන්ධ වෙමින් සිය පෙම්වතා/ පෙම්වතිය හුවමාරු කරගෙන ලිංගික ආශ්වාදය ලැබීම බටහිර රටවල බොහෝ සෙයින් සිදුවන්නක් වන අතර නිල් චිත්‍රපට හරහා ඒ සංස්කෘතිය දැන් මෙරටටද පැමිණ ඇත.
මෙලෙස හදුනාගනු ලබන යුවළ සඳහා කාමර පහසුකම් සහ වෙනත් සේවා සැපයීම හරහා මේවා සංවිධානය කරන පිරිස ඉහළ මුදලක් උපයන බවටද වාර්තා වනවා. එසේම සමූහ නිරුවත් සාද පැවැත්වීමද මෙම කණ්ඩායම විසින්ම සිදුකරන බවට අනාවරණය වී ඇත. පාසල් වයසේ පසුවන තරුණ ජෝඩු මේ සඳහා දැඩි රුචිකත්වයක් දක්වන බවද, ඔවුන් මෙම සාදයන්වලදී සිය පෙම්වතා/ පෙම්වතිය ඉදිරිපිටදීම වෙනත් පාර්ශවයක් හෝ පාර්ශව කිහිපයක් සමඟ ලිංගික ක්‍රියාවල යෙදෙන බවටද තොරතුරු අනාවරණය වෙලා තියෙනවා.
මෙම කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට ඉතා ඉහළ මිලක් ගෙවීමටද සිදු වෙයි. පුද්ගලයින්ගේ ලිංගික රුචි අරුචිකම්වලට බලපෑම් කිරීමට අපට නොහැක. නමුත් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන යම් යම් කණ්ඩායම් පසුකාලීනව ඒවාට පැමිණ සේවාවන් ලබාගත් පාර්ශවයන්ගේ තොරතුරු පිටකරන බවට තර්ජනය කර කප්පම් ලබාගැනීම් බොහෝ ලෙස සිදුවේ. එම නිසා මෙවන් ජාවාරම්වලට සම්බන්ධ වීමට පෙර බොහෝ සේ සැලකිලිමත් වෙන ලෙස ඉල්ලා සිටිමු. එසේම මෙවැනි ක්‍රියා මෙරට නීතියෙන්ද තහනම්ය.
මෙම ජාවාරමට සම්බන්ධ ෆේස්බුක් පිටුවක් සහ එහි සඳහන් තොරතුරු පහතින් දැක්වේ...
Wednesday, April 12, 2017
Home
අනාවරණ
බිරිඳ / පෙම්වතිය හුවමාරු කරගන්න – නිරුවත් Group Sex පාටි දාන ලංකාවේ අලුත්ම ජාවාරම මෙන්න -PHOTOS
බිරිඳ / පෙම්වතිය හුවමාරු කරගන්න – නිරුවත් Group Sex පාටි දාන ලංකාවේ අලුත්ම ජාවාරම මෙන්න -PHOTOS
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment