ශ‍්‍රීලනිපය පරාජය කරමින් එජාපයට ආණිඩුවක් අරන් දුන් වත්මන් ශ‍්‍රීලනිප නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් තමන් නිකවැරටිය ශ‍්‍රීලනිප සංවිධායක තනතුරෙන් ඉවත් කිරීම ගැන ඔහුට ස්තුති කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
එම ධුරයෙන් තමන් ඉවත් කිරීම ගැන පුදුමයක් හෝ කණගාටුවක් නැතැයිද පවසන මන්ත‍්‍රීවරයා හිටපු ජනපති මහින්ද සමග එකට ආප්ප කා ගිය මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් එජාපය දිනවීම හැර වෙනත් දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවද සදහන් කරයි.
ගතවූ වසර දෙකක කාලය තුල රටේ ආර්ථිකය මුළුවනින්ම කඩා වැටුනු බවත් ජනතාව තුල යහපාලන ආණ්ඩුව ගැන ඇති තක්සේරුව දැන ගැනීමට හැකිනම් ඡන්දයක් පවත්වන්නැයි මෛත්‍රීට හා රනිල්ට අභියෝග කරන බවද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් සදහන් කරයි.
Wednesday, April 12, 2017
ආප්ප කා පැනගොස් එජාපය දිනවන මෛත‍්‍රීගේ තනතුරු මට එපා.. ඉවත් කලාට තැන්ක්යූ..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment