අවුරුදු දෙක ඉවරයි.. තවත් ඉදිරියට හවුල් ආණ්ඩුව පවතින්නේ නෑ..- ඩිලාන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 12, 2017

අවුරුදු දෙක ඉවරයි.. තවත් ඉදිරියට හවුල් ආණ්ඩුව පවතින්නේ නෑ..- ඩිලාන්

දැන් යන විදිහට වත්මන් හවුල් ආණ්ඩුව අවුරුදු දෙකකින් එහාට යන්නෙ නැති බව රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා පවසයි.

හාලිඇලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ සම්මතිවාදී ආණ්ඩුව වසර දෙකකට අටවා ගත්තද එම කාලයෙන් එපිටට පවතිනු ඇතැයි නොසිතන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad