ඉන්දීය රජය විසින් මෙරට නියගයෙන් පීඩා විදින ජනතාවට ජලය හා සහල් තොගයක් හදිසි සහනාධාර ලෙස ලබාදීමට තීරණය කර ඇත.
එරට විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය ඉන්දීය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ජල බවුසර 8ක් මේ යටතේ දැනටමත් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවත් සහල් මෙටි්රක් ටොන් 100ක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාව වෙත ලබා දෙන බවත්ය.
Wednesday, April 12, 2017
ලංකවට නියගය කියා ඉන්දියාව වතුර හා සහල් ආධාර එවයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment