ෆොන්සේකා හිරේ ගියදා අනෝමා හැඩුවේ සතුටට,ෆොනීගේ පැටිකිරිය ගැන හමුදා නීති නිළධාරියාගෙන් අනාවරණයන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 23, 2016

ෆොන්සේකා හිරේ ගියදා අනෝමා හැඩුවේ සතුටට,ෆොනීගේ පැටිකිරිය ගැන හමුදා නීති නිළධාරියාගෙන් අනාවරණයන්

නිසි අයුරින්ම රහස හෙලි නොකලද රටෙ බොහෝ දෙනෙක් දන්නා පරිදි තම හමුදා මුලස්ථානය තුලදීම ගැබිගත් කාන්තාවකගේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයට ගොදුරුවීම සරත් ෆොන්සේකා මහතාගේ සල්ලාල කම නිසා සිදුවුවක් බවත් සරත් ෆොන්සේකා, යුධ හමුදා අධිකරණය මඟින් ස්ත්‍රී දුෂණ චෝදනාවකට ලක් වී ඇති පුද්ගලයකු වන අතර 1975 දෙසැම්බර් 24 වනදා දියතලාව යුධ හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී , එවකට ලූතිනන් සරත් ෆොන්සේකා විසින් දුෂණය කරන ලද්දේ ධනවතී නැමැති කාන්තාවක් බවත් අප කල අනාවරණයන් මේ වන විට තවත් තහවුරු වි තිබේ.

ශ්‍රි ලංකා යුධ හමුදාවේ නීති නිළධාරියෙකු ලෙස කටයුතු කල මේජර් අජිත් ප්‍රසන්න අප කල අනාවරණයන් සියල්ලම තහවුරු කර තිබේ.


 

No comments:

Post a Comment

Post Bottom Ad