ශ්‍රී ලංකා ක්‍රිකටර්ස්ලාගේ බිස්කට් තහනම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 19, 2017

ශ්‍රී ලංකා ක්‍රිකටර්ස්ලාගේ බිස්කට් තහනම

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය ක්‍රීඩා විවේකාගාරය තුළ බිස්කට් කෑම තහනම් කර තිබෙන බව කළමනාකරු අසංක ගුරුසිංහ විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. 

මෙම තීරණය ලබාගත්තේ
ශ්‍රී ලංකා ක්‍රිකට් භෞත චිකිත්සක,අභාස පුහුණුකරු සහ තරග අතරවාරියේ ආහාර ප්‍රධානී තනතුරු දැරූ අයගේ විශේෂ උපදෙසක් බවද ඔහු පවසා ඇත.

මේ ගැන ක්‍රීඩකයින් හා කළමනාකරු අතර ගැටුමක් ඇතිවූයේද යන්න විමසීමේදී ගුරුසිංහ එය ප්‍රතික්ෂේප කර ඇත. මේ ගැන සමාජ මාධ්‍ය තුළ පළවූ පෝස්ටු කිහිපයක් පහතින්.




No comments:

Post a Comment

Post Bottom Ad