අද වන විට මෙම ආණ්ඩුවේ ගමන සහමුලින්ම වැරදි සහගත බවත් ආණ්ඩුවේ නායකයන් ගණන වැඩිවීමෙන් විශාල අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බවත් ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
බැඳුම්කර කොමිසමේ රජයේ නීතිඥවරුන්ට බැණ වැදීම වැරදි බවත් ඒ ආකාරයෙන් බැණ වදින්නන් පෙන්වන්නේ තම නොහැකියාව සහ නොදන්නාකම බවත් ඇමතිවරයා කියා සිටී. නීතීඥයින් කටයුතු කරන ආකාරය දොස්තරලා නොදන්නා බවත් ඇමති රාජිත සේනාරත්න කතා කල යුත්තේ තමන් දන්නා දෙයක් ගැන පමණක් බවත් පවසන ඇමතිවරයා නෙවිල් ප්රනාන්දු රෝහල රජයට පවරා ගත්තේ යයි පැවසීම විශාල බොරුවක් බවද පවසයි.
අද ආණ්ඩුව ඉදිරියට යන්නේ එජාපයේ මතය අනුව බවත් මේ ආණ්ඩුව පැමිණ ඇත්තේ රටේ සියලු දේවල් විකිණීමට බවත් පෙන්වා දෙන ඔහු ආණ්ඩුව තුල ශ්‍රීලනිප මතයට කිසිදු කන් දීමක් සිදු නොවන බවද පෙන්වා දෙයි. මේ තත්වය යටතේ මේ රජයට කිසිම ඉදිරි ගමනක් නැති බවත් ආණ්ඩුවට වැඩ බැරි බව ඉතා හොදින් තහවුරු කර ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් අවධාරණය කරයි.
Saturday, August 19, 2017
Home
දේශපාලන පුවත්
රටම විකුණනවා.. කිසිදු ඉදිරි ගමනක් නෑ.. මේක වැඩ බැරි ආණ්ඩුවක්.. නෙවිල් ප්රනාන්දු රෝහල රජය ගැනීම විශාල බොරුවක්..- ඇමති සුසිල් බැට දෙයි..
රටම විකුණනවා.. කිසිදු ඉදිරි ගමනක් නෑ.. මේක වැඩ බැරි ආණ්ඩුවක්.. නෙවිල් ප්රනාන්දු රෝහල රජය ගැනීම විශාල බොරුවක්..- ඇමති සුසිල් බැට දෙයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment