නීතිපති අගමැති මැදුරට කැදවයි.. රාජපක්‍ෂලාට නඩු ඉක්මන් කරන්නැයි බලපෑම් කරයි.. නීතිපති නිලධාරීන් තොගයක් සේවයෙන් අස්වෙති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 19, 2017

නීතිපති අගමැති මැදුරට කැදවයි.. රාජපක්‍ෂලාට නඩු ඉක්මන් කරන්නැයි බලපෑම් කරයි.. නීතිපති නිලධාරීන් තොගයක් සේවයෙන් අස්වෙති..

ඉකුත් බදාදා දිනයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අරලිගහ මන්දිරයට නීතිපතිවරයා කැදවා තිබේ. රාජිත සේනාරත්න, අජිත් පී පෙරේරා සහ තවත් පසුපෙල මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු එම අවස්ථාවට සම්බන්ධ වී ඇත.

රාජපක්‍ෂ පවුලට මෙන්ම ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුනට අදාල ලිපිගොනු සදහා හැකි ඉක්මනින් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස එහිදී ඔවුන් විසින් නිතිපතිවරයාට දැඩිව බලපෑම් කර ඇතැයිද වාර්තා පල වෙයි. කෙසේ වෙතත් නීතිවරයා එසේ කටයුතු කිරීමට ඇති නීතිමය ගැටළු හා අදාල ලිපිගොනුවල තත්වය ගැන කරුණු පැහැදිලි කර ඇතත් ඒවා පිලි නොගන දැඩි බලපෑම් එල්ල කර ඇති බවද සදහන්ය.

මේ තත්වය යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හය දෙනෙකු පමණ රැුකියාලින් ඉවත් වී වෙනත් රැකියාවලට ගොස් ඇති අතර තවත් පිරිසක් සේවයෙන් ඉවත් වීමට සූදානමින් සිටිතැයිද පැවසෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad