ප‍්‍රබල ඇමති තුනක් ප‍්‍රසිද්ධියේ කොකේන්, හෂීෂ්, KG මත්කුඩු උරයි..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 19, 2017

ප‍්‍රබල ඇමති තුනක් ප‍්‍රසිද්ධියේ කොකේන්, හෂීෂ්, KG මත්කුඩු උරයි..?

පසුගිය රජය සමයේ මෙරටේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමට සම්බන්ධ යයි පවසමින් නොයෙකුත් මැති ඇමතිවරුන්ගේ නම් ප්‍රසිද්ධ වුවත් ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය උරන අමාත්‍යවරු ගැන හෝඩුවාවක් නොතිබුණි.

ඒත් වර්තමාන යහපාලන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකුට මත්ද්‍රව්‍යවලට ඇබ්බහි වී ඇති බවට මේ වනවිට තොරතුරු සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙයි. දුර පලාතක් නියෝජනය කරන කලක් විපක්ෂයේ ජනප්‍රියව සිටි තරුණ කඩවසම් අමාත්‍යවරයෙකු ඉතා දැඩිලෙස කොක්කේන් සහ ටැබ්ලට් පාවිච්චි කිරීමට ඇබ්බැහි වී සිටින අතර මේ වනවිට තම විවාහක බිරිඳ තාවකාලික අතහැර හිටපු ජනප්‍රිය අමාත්‍යවරයෙකුගේ විවාහක දියණියක් සමගින් මෙම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවත් බොහෝ අවස්ථාවන්වල රාත්‍රි සමාජශාලා වල මොහුන් දෙදෙනා එකට සැරිසරන බවට වාර්තාවන්හි දැක්වෙයි.

අනික් කැබිනට් අමාත්‍යවරයා විවාහය දෙදෙරා ගොස් ජනප්‍රිය චිත්‍රපට නිලියන් සමඟ නිතර කාලය ගතකරන මොහු දීර්ඝකාලීනව ගංජා මත්ද්‍රව්‍ය බීමට ඇබ්බැහි වී සිට මේ වනවිට කේරළ ගංජා හසීස් සහ මත් ටැබ්ලට්වලට බොහෝ සේ ඇබ්බැහි වී සිටින බැව් සදහන්ය. අනික් අමාත්‍යවරයා හවනා සුරුට්ටුවලට දීර්ඝකාලීන ඇබ්බැහිවි සිට මේ වන විට ටැබ්ලට් සහ කොකේන් පාවිච්චියට දැඩිව ඇබ්බැහි වී සිටින බව වැඩි දුරටත් දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad