මර්වින්ගෙන් ආණ්ඩුවට සහ විපක්ෂයට චෝදනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 19, 2017

මර්වින්ගෙන් ආණ්ඩුවට සහ විපක්ෂයට චෝදනාවක්

ආණ්ඩුව සහ විපක්ෂය රට වෙනුවෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ(18) පෙරවරුවේ මීගමුවේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

නව ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කිරීම වෙනුවෙන් පැවති මෙම උත්සවය සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සමඟ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාද එක්ව සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad