වාහන මිල ගන්න සංශෝධනය නිසා මෙරටට ආනයනය කරන එන්ජින් ධාරිතාව 1000ට අඩු සියලූ පාවිච්චි කළ ජපන් වාහනවල මිල ලක්ෂ 2 1/2 – 3 පමණ පහල යන බව වාහන ආනයනකරුවෝ කියති.
ක්ෂයවීමේ ක‍්‍රමය යලි බලාත්මක කිරීම නිසා මෙම තත්වය ඇති වී තිබෙන බවද පවසන ආනයනකරුවන් වසර තුනක් පාවිච්චි කළ වාහනක් ආනයනය කරද්දී වටිනාකමෙන් 85%ක් තෙක් ක්ෂය කරනු ලබයි.
නව මිල ගණන් යටතේ වැගන් ආර්. සී. සී. 660 වාහනය රුපියල් ලක්ෂ 15 සිට 12 1/2 දක්වාද හස්ලර් සී.සී. 660 වාහනය රුපියල් ලක්ෂ 17 සිට 14 දක්වාද ජපන් ඇල්ටෝ වාහනා රුපිඅය්ල් ලක්ෂ 22 සිට 18 දක්වා ලක්ෂ 4කින්ද අඩු වී තිබේ. කෙසේ වෙතත් හයිබි‍්‍රඞ් සී.සී. 1991 මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 75 – 80 ප‍්‍රමාණයකින් වැඩි වී ඇත.
Thursday, June 23, 2016
අලූත් බදු ක‍්‍රමයෙන් රීකන්ඩිෂන් ජපන් කාර් මිල බහී..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment