ශ්‍රී ලන්කන් ගුවන් සේවය කළමනාකරණය කිරීමට සමාගම් සොයා ගැනීම සඳහා උපදේශක බැංකුවකට පවරා ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න මහතා පවසයි.
‘ගුවන් සමාගමේ කළමනාකරණය පවරන සමාගම් සොයා ගැනීම බැංකුවකට පවරලා තියෙනවා. ඒ බැංකුව ඒ ගැන දැන්වීම් පළකරලා ඒ කටයුතු කරාවී. අප මේවා කරන්නේ උපරිම විනිවිදභාවය තියාගෙනයි’ යයිද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් වික‍්‍රමරත්න මහතා කීය.
Thursday, June 23, 2016
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැණුම්කරුවෙක් සොයා දෙන්න බ්‍රෝකර් කෙනෙකුට පවරයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment