රන්ජන් කියන්නේ පට්ටපල් බොරු.. ඩිෆෙන්ඩරයේ සියළු ලියකියවිලි මා සතුයි.. – ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමති [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 23, 2016

රන්ජන් කියන්නේ පට්ටපල් බොරු.. ඩිෆෙන්ඩරයේ සියළු ලියකියවිලි මා සතුයි.. – ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමති [Video]

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් පවසන්නේ පට්ටපල් බොරු බවත් ඔහු විසින් පෙන්වන ලද ඩිෆෙන්ඩර් රථයේ සියළු ලියකියවිලි තම අමාත්‍යංශයේ ඇති බවත් ක‍්‍රීඩා නියෝජ්‍ය ඇමති HMM හාරිස් මහතා පවසයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad