ඇමතිවරුන් සඳහා සැප වාහන ගැනීමට කෝටි 118ක මුදලක් අනුමත කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපුරක ඇස්මෙන්තුව සම්බන්ධයෙන් තොරතුරු වේලාසන පිටකර ඇතතේ දකුණු පලාත නියෝජනය කරන එජාප ප‍්‍රබල ඇමතිවරායෙක් යයි හෙළිව ඇත.
මුදල් ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංගයේදී පවා මෙම ඇමතිවරයා ඊට පක්‍ෂව ආන්ඩුමේ මැති ඇමතිගේ සහය ලබා දිමට කුමන්ත්‍රනයක් කොට ඇතැයිද හෙලිව තිබේ.
මේ අතර පසුගියදා රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මාධ්‍ය හමුවකදි කියා සිටියේ වාහන ගෙන්වන පරිපුරක ඇස්මෙන්තුවේ තොරතුරු කලින් පිට කර ඇත්තේ ආන්ඩුවේ ඇමතිරයෙක්ම බවය.
Thursday, June 23, 2016
ප‍්‍රබල එජාප ඇමතියෙක් එජාපය පාවා දීලා.. විශ්වාස භංගය දිනවන්නත් කුමන්ත‍්‍රණ කරලා..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment