ජ'පුර සිසුන්ට කඳුළු ගෑස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 23, 2016

ජ'පුර සිසුන්ට කඳුළු ගෑස්

ජ'පුර සිසුන්ට කඳුළු ගෑස්
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරෝධතා පාගමනක නිරත වූ සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අදාළ සිසු පිරිස විශ්ව විද්‍යාලයේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණෙමින් සිටි අතරතුර මෙම ප්‍රහාරයට ලක්ව ඇත.කොල්ලුපිටිය මන්සංධියේ දී මෙම සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහියපක් මුල්කරගනිමින් ඔවුන් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ අද (23) උදෑසනයි. මෙම විරෝධතා පාගමනක් හේතුවෙන් බම්බලපිටියේ සිට කොල්ලුපිටිය දක්වා දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව ද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad