එතනෝල් ලීටර් 16,000ක් අල්ලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

එතනෝල් ලීටර් 16,000ක් අල්ලයි..

රුපියල් ලක්‍ෂ 75ක් පමණ විටිනාකමකින් එතනෝල් ලීටර 16,000ක් සහිත බැරල් 80ක් ඔරුගොඩවත්ත බහලුම් අංගනයේදී සොයාගෙන ඇත.

මියගිය පුද්ගලයෙකුගේ නමට මෙම තොගය ගෙන්වා ඇත්තේ තායිලන්තයේ සිට වන අතර රත්මලානේ කර්මාන්ත ශාලාවක් නමට පසුගිය මස 5 වැනිදා මෙම කන්ටේනරය ගෙන්වා ඇත්තේ වෙනත් රසායන ද්‍රව්‍යයක් ගෙන්වන මුවාවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad