2015 ලෝක කුසලානේ දැනට පිතිකරණයෙන් ඉහලම තැන ලංකාවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 3, 2015

2015 ලෝක කුසලානේ දැනට පිතිකරණයෙන් ඉහලම තැන ලංකාවට

මෙවර ලෝක කුසලාන තරගාවලියේ දැනට පවත්වා ඇති තරග වලින් ඉහළම පිතිකරණ දක්ෂතාවයන් ශ්‍රී ලංකා පිල සතුවන බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙනවා.

තනිපුද්ගල ලකුණු ගැනීම් වලින් ඉහළම 5 දෙනා අතර දෙදෙනෛකු සිටීම වැඩිම ශතක ගත් පස් දෙනා අතර තිදෙනෙකු සිටීම වැඩිම 4 ඒවා ගත් 6 දෙනා අතර තිදෙනෙකු සිටීම හා වැඩිම සම්පූර්ණ ලකුණු රුස්කිරීම් පස් දෙනාගෙන් තිදෙනෙකු සිටීම ඒ අංශයි. ඒවා පහත පරිදිය.





No comments:

Post a Comment

Post Bottom Ad