‘ඔළුවක් නෑ.. ඇඟ විතරයි’ – කොලොන්නාවේ කුඩු රහස් හිරුණිකා හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 2, 2015

‘ඔළුවක් නෑ.. ඇඟ විතරයි’ – කොලොන්නාවේ කුඩු රහස් හිරුණිකා හෙළිකරයි

කොලොන්නාවේ පමණක් කුඩු පොට් 350ක් ඇති බවත් ඔළුවක් නැති ඇග විතරක් ලොකු කෙනා තාම කුඩුවලට සම්බන්ධ බවත් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පවසයි.

‘කොළොන්නාවේ කුඩු විකුණන මධ්‍යස්ථාන 350ක් විතර තියෙනවා.ඒකට සම්බන්ධ කවුද කියලා හැමෝම දන්නවා.

අර ඔළුව නැති ඇග විතරක් ලොකුවට තියෙන කෙනා තමයි ඒ කුඩු ව්‍යාපාරයට සම්බන්ධ’ යයිද ඇය මාධ්‍ය අමතමින් කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad