ලී බොට්ටුවලින් ඕස්ටේ‍්‍රලියා ගිහින්.. ලාංකිකයෝ 85ක් ඉන්දුනීසියා අත්අඩංගුවේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 2, 2015

ලී බොට්ටුවලින් ඕස්ටේ‍්‍රලියා ගිහින්.. ලාංකිකයෝ 85ක් ඉන්දුනීසියා අත්අඩංගුවේ..

ශ‍්‍රී ලාංකිකයන් 85 දෙනෙකු නීතිවිරෝධීව ඉන්දුනීසියාවට ඇතුළු වී සිටියදී එරට අත්අඩංගුවට පත්ව තිබේ.

විශාල මුදලක් ගෙවමින් ඔවුන් ලී බෝට්ටු ආධාරයෙන් ඉන්දුනීසියාවට පැමිණ තිබෙන අතර සරණාගතයන් ලෙස  ඕස්ටේ‍්‍රලියාවට ඇතුළු වීම ඔවුන්ගේ අරමුණ වී තිබූ බවද එරට වාර්තා කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad