ඇවන්ගාඞ් විවාදය : අනුර සැඟවෙයි.. සේනාධිපති, විජේදාස එයි.. වාදපිටිය තීන්දුයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 2, 2015

ඇවන්ගාඞ් විවාදය : අනුර සැඟවෙයි.. සේනාධිපති, විජේදාස එයි.. වාදපිටිය තීන්දුයි…

ඇවන්ගාඞ් ආරක්‍ෂක සේවාව සම්බන්දයෙන් අසත්‍ය ප‍්‍රකාශ කලේ යයි ඇවන්ගාඞ් ප‍්‍රධානී නිශ්ශංක සේනාධිපති හා ඇමති විජේදාස රාජපක්‍ෂ විසින් ප‍්‍රසිද්ද විවාද සඳහා දෙවතාවක්ම අභියෝග එල්ල කරනු ලැබ ඇති ජවිපෙ නායක අනුර දිසායානයක මෙතෙක් ඒ සඳහා එකඟ වී නැති බව දෙරණ රූපවාහිනිය පවසයි.

මෙම විවාද දෙක සඳහාම දෙරණ වාදපිටිය සූදානම් බව එම නාලිකාව දැනුම් දුන්නද ජවිපෙ නායකයා එය මග හැර සිටීම හේතුවෙන් ඉදිරි දිනකදී ඇවන්ගාඞ් ප‍්‍රධානී නිශ්ශංක සේනාධිපති හා අධාකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ පමණක් හෝ සම්බන්ධ කරෙ වැඩසටහන පවත්වන්නට දෙරණ වාදපිටිය සූදානම් කෙරෙමින් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad