අතට මැහුම් තුනක්.. ඕස්ටේ‍්‍රලියා තරඟයට රංගන නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 2, 2015

අතට මැහුම් තුනක්.. ඕස්ටේ‍්‍රලියා තරඟයට රංගන නෑ..

ශ‍්‍රි ලංකා දඟ පන්දු යනව ක‍්‍රිඩක රංගන හේරත්ට ඉදිරි  ඕස්ටේ‍්‍රලියානු තරඟය සඳහා සහභාගී වීමට නොහැකි බව කණ්ඩායම් කළමණාකාරීත්වය පවසයි.

ඔහු පසුගිය එංගලන්ත තරඟයේදී උඩපන්දුවකට අත යොමු කිරීම හේතුවෙන් වම් අත ආබාධයකට ලක්‌ව ඇත. ඒ හේතුවෙන් ඔහුටග් වම් අතට මැහුම් තුනක්‌ යොදා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad