ලොව වයස්ගතම ශතකය රැස්කළපිතිකරුවා ලෙස සනත්ජයසූරිය වසය අවුරුදු 39දී එක්දින ශතකයක් රැස් කර, පිහිටුවා තිබූ වාර්තාව බිඳහෙළීමට එක්සත් අරාබි එමීර්රාජ්‍යයේ කුරාම් ඛාන් ඊයේ (30දා) සමත් වී ඇත.
ඇෆ්ගනිස්තානය සමග ඩුබායිහිදී පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගයේදීකුරාම් ඛාන් 43 වැනි වියේදී ශතකයක් (132*) රැස්කිරීමත් සමග මෙලෙස ජයසූරියගේවසර පහක් පැරණි වාර්තාව බිඳී ගියේය.
ඒ පිළිබඳ ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබූ ආකාරය මෙතැනින් බලන්න...http://www.espncricinfo.com/uae/content/story/805967.html
Monday, December 1, 2014

ජයසූරියගේ පැරැණි ක්‍රිකට් වාර්තාවක් බිඳ වැටෙයි
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment