ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩාමේ ධනුෂ්ක ගුණතිලක ආසියානු කුසලාන තරගාවලියේදී මුදල් වෙනුවෙන් රට පාවා දුන්නේ යයි සති අන්ත ඉංග‍්‍රිසි පුවත්පතක් විසින් කර තිබූ හෙලිදරවුවකට එරෙහිව ඔහු විසින් අපහාස නඩු පවරන බව කියමින් එන්තරාවාසියක් යවා ඇත.
වාර්තාවා දැක්වෙන්නේ ධනුෂ්ක ගුණතිලක සංචිතයට ඇතුලත්ව එක්සත් අරාබි එමීර් වෙත ගියද එකම තරගයක් හෝ ක‍්‍රීඩා නොකර ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ රංගනයකට අනුව බවයි. පුහුණුවීම් අතරේ කොන්ද අමාර වූයේ යයි පවසමින් ඔහු විසින් විශාල රක්‍ෂණ වන්දියක් ලබා ගෙන ඇති බවද එම වාර්තාවේ සදහන්ය. ආසියානු කුසලාන සංචිතයට නම් කරද්දීම ඔහුට මෙම ආබාධය තිබී ඇත්ත් ඔහු එය සගවමින් පිටත්ව ගොස් ඇත්තේ පිත්තක් හෝ රැුගෙන නොවන බවත් ඒ අනුව මෙය පෙර සැලසුමක් බවත් තව දුරටත් දැන්වෙයි.
Monday, September 24, 2018

ධනුෂ්ක ගුණතිලක ආසියානු කුසලානයේදී මුදලට රට පාවාදීලා..? විශාල රක්‍ෂණ වන්දියකුත්..?
Tags
# අනාවරණ
Share This

About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment