සිප්පි කටු වලට ගැහැණු දෙන රට සහ ඇමරිකාවේ ලොව විශාලතම ගස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 1, 2014

සිප්පි කටු වලට ගැහැණු දෙන රට සහ ඇමරිකාවේ ලොව විශාලතම ගස

සිප්පි කටු දෙකකට බිරිඳක් ගන්න පුලුවන් කියලා ඇහුවොත් ඔයාලා පුදුමත් වෙවී. ඒ කෙසේ වෙතත් සිප්පි කටු දෙකකට බිරිඳක් ලබා දුන් රටක් ඈත අතිතයේ වාර්ථා වේ. ඒ රට අන් කිසිවක් නොව අප්‍රිකාවයි.

ඈත අතීතයේ දී අප්‍රිකාවේ මුදල් ලෙස භාවිතා කර ඇත්තේ සිප්පි කටුය. කාලයත් එක්කම සිප්පි කටු දෙකකට බිරිඳක් ගන්න පුලුවන් උනත් පසුව එය සිප්පි කටු 2,500 දක්වා වැඩිවෙලා ඇත. 

ලොව වීශාලතම ගස ඇමරිකාවේ කැලිපොනියා ප්‍රාන්තයේ Sequoia National Park වල පිහිටා ඇති General Sherman (ජෙනරල් ෂර්මන්) ගස වේ. මේ ගස වසර 2300 – 2700 ක් පමණ පැරණි වේ. මෙහි උස මීටර් 83.8 නොහොත් අඩි 275 ක් උස වේ. 

මේ ගස වීශ්කම්භය මීටර් 7.7 ක් නොහොත් අඩි 25ක් ද වේ. ගසේ මුලු පරිමාව ගන මීටර් 52,513ක් පමණ වේ. වට ප්‍රමාණය මීටර් 31.3 නොහොත් අඩි 102.6ක් වේ.


No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *