ඇඟ පෙන්වූ බොලිවුඩ් නිළියට කනේ පාරක් දුන් තරුණයා (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 1, 2014

ඇඟ පෙන්වූ බොලිවුඩ් නිළියට කනේ පාරක් දුන් තරුණයා (වීඩියෝ)

බොලිවුඩ් නිලි ගෞහාර් ඛාන් රූපවාහිනියේ රියලිටි වැඩසටහනක නිවේදනය කරමින් සිටි අතරතුරේදී මොහමඩ් අකීල් මලික් නමැති 24 හැවිරිදි තරුණයෙකු ඇයට කම්මුල් පහරක් එල්ලකොට තිබෙනවා.

සිද්ධිය සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ ඔහු හෙළිකොට ඇත්තේ ඇය සිරුර නිරාවරණය වන ආකාරයට ඇඳුමකින් සැරසී සිටි නිසා මෙම ප්‍රහාරය එල්ලකළ බවයි.

ඇයට කම්මුල් පහරක් එල්ල කල වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *