නිළි ශ්‍රීමාලිගේ පෙම්වතාව තවත් නිළියක් යාළුකරගෙන හෝටලයකදී වෙච්ච ජංජාලයක් (Photos) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 7, 2016

නිළි ශ්‍රීමාලිගේ පෙම්වතාව තවත් නිළියක් යාළුකරගෙන හෝටලයකදී වෙච්ච ජංජාලයක් (Photos)

ටෙලිනාට්‍ය තුළින් සිනමාව තුළින් ප්‍රේක්ශකයන් හමුවට ආ ශ්‍රීමාලි ෆොන්සේකා රූපලාවන්‍ය ශිල්පිනියක් විදියටත් කටයුතු කරනවා. ඇය ගැන කවුරුත් කතා වුණේ 2012 ආසියානු විවාහක රූ රැජිණ වීමත් සමගයි.

පහුගිය දවස්වල ඇය ගැන පොඩි ආරංචියක් ගියා. ඒ හෝටලයක් තුළදී තවත් නිළියෙක් සමග ගැටුමක් ඇතිකරගත්තා කියායි. මේ ඒ ගැන ඇය කියන්නේ මෙහෙමයි. එක්තරා නිළියක් කියලා කියාගත්ත කෙනෙක් මගේ පෙම්වතාව බලෙන් යාළු කරගෙන.

මට වැඩේ අතටම මාට්ටු වුණා. එදා ඒ වෙලාවේ අපි දෙන්නා අතර පොඩි වචන හුවමාරුවක් ගියා එච්චරයි වුණේ.









 

No comments:

Post a Comment

Post Bottom Ad