කටුගස්තොට පදිංචි 17 හැවිරිදි සිසුවියක් පසුගිය දා අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමු ගත්තේ අනාරක්ෂිත කාණුවකට ඇද වැටීම හේතුවෙන්.
ඇය උපකාරක පන්තියකට සහභාගී වී නැවත එමින් සිටියදී මෙම හදිසි අනතුරට ලක් වුණා.
මෙම අනතුර එම ස්ථානය අසල නිවසක සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබූ අතර එම වීඩියෝව පහතින් නරඹන්න.
The post සිසුවිය කාණුවකට වැටී මියගිය CCTV දර්ශන (VIDEO) appeared first on Gossip - AsianMirror.lk.
No comments:
Post a Comment