මෑත කාලයේ වර්ධණය වූ ISIS සංවිධානයේ සාමාජිකයන් රැසක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතැයි ආරක්‍ෂක අංශ තොරතුරු වාර්තා කරයි.
ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ මෙරටට පැමිණ වෙනත් රටවල් වෙත සංක‍්‍රමණය වීමට අවස්ථාවක් සලසා ගැනීමයි.
මේ වන විට ISIS සාමාජිකයක් 50කට අධික පිරිසක් මෙරටට පැමිණ ඇතැයිද පෙර ආරංචි මාර්ග සඳහන් කරයි.
lanka C news
No comments:
Post a Comment