ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ශ‍්‍රී ලාංකික සටන් ශූරයෙකු විසින් එරට හූස්ටන් නගරයේ මකොල්ලයක් සිදුවූ අවස්ථාවක කොල්ලකරුවන්ට දුවන්නට පහර දී තිබේ.
එය එම වෙළඳසැලේ සවිකර තිබූ කැමරා මගින් පටිගත වී තිබූ අතර එරට රූපවාහිනී නාලාකා විසින් එය විකාශණය කරමින් මෙම ශ‍්‍රී ලංාකිකයාගේ වීර ක‍්‍රියාව ඇගයුමට ලක් කර ඇත.
මයුර දිසානායක නම් මෙම ශූර තරුණයා ශ‍්‍රී ලංකාවේදී මිශ‍්‍ර මාෂල් ආර්ට් ජාතික ශූරතාවය පස් වතාවක් දිනා තිබේ.
lanka C news
No comments:
Post a Comment