ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගන්නා ලද ජයග්‍රහණය සාමාකාමීව විද ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමස්ථ රට වාසීන්ගෙන් ඉල්ලා සිටී.
මැතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් ලද තොරතුරු මත මාධ්‍ය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
Sunday, February 11, 2018
Exclusice : ඡන්ද වර්ෂාවෙන් පොහොට්ටුව ජය මාවතේ… ජනරජු මහින්ද ජාතිය අමතයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment