හොය හොය මරන්න සාගලගෙන් විශේෂ බලකායක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

හොය හොය මරන්න සාගලගෙන් විශේෂ බලකායක්!

හිස ඔසවා ඇති පාතාලය මර්ධනය කිරීමට පොලිස් විශේෂ කාර්‍ය බලකායේ සේනා විධායක ජ්යේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා යටතේ පූර්ණ බලතල සහිත විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශය තීරණය කර තිබේ.

පොලිස් විශේෂ කාර්‍යය බලකායේත්, පොලීසියේත් සිටින පාතාල අපරාධකරුවන් පසුපස පැන්වීමේ විශේෂ දක්ෂතා පෙන්වා ඇති නිලධාරීන් මේ වනවිට එම විශේෂ ඒකකයට බඳවා ගැනීමට තෝරාගනිමින් සිටින බව ආරංචිමාර්ග අනාවරණය කලේය. නමගිය පාතාල අපරාධකරුවන් පසුගිය කාලයේ මර්දනය කල සැගවුණු පොලිස් චරිත රැසක්ම එම ඒකකයට තෝරාගෙන සිටින බවද එම ආරංචිමාර්ග සඳහන් කලේය.


harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad