සිංහල තරුණියන් වනසන Online ගණිකා මඩම – “මිතුරියෝ” (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 20, 2017

සිංහල තරුණියන් වනසන Online ගණිකා මඩම – “මිතුරියෝ” (Exclusive)

Mithuriyo.com නමැති වෙබ් අඩෙවියක් හරහා සූක්ෂම ආකාරයෙන් සිදුවන මහා පරිමාණ ගණිකා ජාවාරමක් පිලිබඳව තොරතුරු රැසක් වාර්තා වී තිබේ. මිතුරන් හදුනාගැනීම සඳහා තිබෙන වෙබ් අඩෙවියක් ලෙස දක්වමින් මෙම ගණිකා ජාවාරම සිදුකෙරෙමින් තිබෙන අතර ලංකාවේ තරුණ තරුණියන් රැසක් දැනටමත් මෙහි ගොදුරු බවට පත්ව තිබේ.

ඇමරිකානු ඩොලර් 10 ගෙවා එම වෙබ් අඩෙවියේ ලියාපදිංචි වූ පසුව රට පුරා සිටින ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන්ගේ ජායාරූප සහ සම්බන්ධ කරගැනීමට අදාළ තොරතුරු එවනු ලබන අතර එම ගණුදෙනුවේ සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේද මෙම වෙබ් අඩෙවියයි. 

රටපුරාම සිටින කාන්තාවන්ට අමතර ආදායමක් ඉපයීමට මෙම වෙබ් අඩෙවිය සමඟ සම්බන්ධ වන ලෙසට වූ ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක වන අතර විශ්ව විද්‍යාල සිසුවියන්ද මේ හරහා ගණිකා වෘත්තියේ නියැලෙමින් ආදායම් ලබන බවට වාර්තා වී තිබේ. දේශීය තරුණියන් මෙන්ම විදේශික තරුණියන්ද මෙම වෙබ් අඩෙවිය හරහා ගණිකා සේවා සපයනු ලබයි.

මෙම වෙබ් අඩෙවිය ශ්‍රී ලංකාව තුල තහනම් කරන ලෙස බොහෝ පිරිසක් ඉල්ලීම් කරද තවමත් එයට ප්‍රවේශ වීමේ හැකියාව පවතී
මෙම වෙබ් අඩෙවිය මුස්ලිම් ජාතික තරුණයෙකු විසින් පවත්වාගෙන යන්නක් බවටද රාවයක් පවතී.



No comments:

Post a Comment

Post Bottom Ad