2015 වසරේ පමන ආරම්භ කරන ලද හිදුරංගල ධම්මිස්සර නම් ෆේස්බුක් ගිණුම මීට පැය කිහිපයකට ඉහත සිට එම චීවරධාරියා විසින් කාන්තාවන් සමඟ සමීපව ලබාගෙන ඇති ජායාරූප සහ ඔවුන් සමඟ කතා කල දේ අඩංගු තොරතුරු රැසක් විටින් විට අන්තර්ජාලයට මුදාහරිමින් සිටියි. වාර්තා වන අන්දමට මෙම ගිණුම කිසිවෙකු විසින් අනිසි ලෙස අත්පත් කරගෙන ඇති අතර ඔහු විසින් මෙම චීවරධාරියා සිය ෆේස්බුක් ගිණුම යොදාගනිමින් කල කී දෑ අන්තර්ජායලට මුදාහරිනු ලබයි.
හිදුරංගල ධම්මිස්සර නමින් පැවිදි ජීවිතයට ඇතුලු වූ හිමිනමක් ඉතා අසභ්‍ය ලෙස හැසිරෙමින් තිබෙන බවට දැක්වෙන ජායාරූප සහ තවත් සාක්ෂි රැසක් අන්තර්ජාල ගතවීමත් සමඟ ෆේස්බුක් සමාජජාලය තුල ඒ පිළිබඳව දැඩි කතාබහක් ඇතිවී තිබේ.
2015 වසරේ පමන ආරම්භ කරන ලද හිදුරංගල ධම්මිස්සර නම් ෆේස්බුක් ගිණුම මීට පැය කිහිපයකට ඉහත සිට එම චීවරධාරියා විසින් කාන්තාවන් සමඟ සමීපව ලබාගෙන ඇති ජායාරූප සහ ඔවුන් සමඟ කතා කල දේ අඩංගු තොරතුරු රැසක් විටින් විට අන්තර්ජාලයට මුදාහරිමින් සිටියි. වාර්තා වන අන්දමට මෙම ගිණුම කිසිවෙකු විසින් අනිසි ලෙස අත්පත් කරගෙන ඇති අතර ඔහු විසින් මෙම චීවරධාරියා සිය ෆේස්බුක් ගිණුම යොදාගනිමින් කල කී දෑ අන්තර්ජායලට මුදාහරිනු ලබයි.
2015 වසරේ පමන ආරම්භ කරන ලද හිදුරංගල ධම්මිස්සර නම් ෆේස්බුක් ගිණුම මීට පැය කිහිපයකට ඉහත සිට එම චීවරධාරියා විසින් කාන්තාවන් සමඟ සමීපව ලබාගෙන ඇති ජායාරූප සහ ඔවුන් සමඟ කතා කල දේ අඩංගු තොරතුරු රැසක් විටින් විට අන්තර්ජාලයට මුදාහරිමින් සිටියි. වාර්තා වන අන්දමට මෙම ගිණුම කිසිවෙකු විසින් අනිසි ලෙස අත්පත් කරගෙන ඇති අතර ඔහු විසින් මෙම චීවරධාරියා සිය ෆේස්බුක් ගිණුම යොදාගනිමින් කල කී දෑ අන්තර්ජායලට මුදාහරිනු ලබයි.
















No comments:
Post a Comment